Full Job Description

සුදුසුකම්
• ජපන් භාෂා නිපුණතාවය - JLPT N4 හෝ JFT විභාගය සමත් වී තිබීම අත්‍යවශ්‍ය වේ.
• SSW – Food Services Skilled Test (නිපුණතා විභාගය) සමත් වී තිබීම අත්‍යවශ්‍ය වේ.
• ජපන් භාෂා කථනය සහ තේරුම් ගැනීමේ හැකියාව ඉහල මට්ටමක තිබිය යුතු වේ.
• වයස අවු. 18 - 30 අතර
• කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම රැකියා අවස්ථා ඇත.
• අදාල ක්ෂේත්‍ර පළපුරුද්ද විශේෂ අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
(ආහාර පිසීමේ හැකියාව, මුළුතැන්ගෙය උපකරණ පරිහරණය කිරීමේ හැකියාව සහ හෝටල් හෝ ආපනශාලා අනෙකුත් සේවා පිළිබඳව දැනුම සහ හැකියාව)





Apply Now!